English English සිංහල සිංහල தமிழ் தமிழ்

“ඉයන්” ෆ්ලොරීඩාවට කඩා වදී.

Facebook
Twitter
LinkedIn

ඉයන් සුළි කුණාටුව මේ වනවිට ඇමරිකාවේ ෆ්ලොරීඩා ප‍්‍රාන්තයට කඩා වැදී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ පැයට කිලෝමීටර් 250ක ප‍්‍රබලත්වයෙන් යුතුව හමා යන මෙම සුළි කුණාටුව හේතුවෙන් ප‍්‍රාන්තයට අධික වැසි සහ තද සුළං ඇති වී තිබෙන බවයි.

එමෙන්ම, මිලියන එකයි දශම 6ක ජනතාවට මේ වනවිට විදුලිබලය ඇණහිට තිබෙනවා.

මේ අතර, අයහපත් කාලගුණයත් සමඟ ෆ්ලොරීඩා මුහුදු තීරයේ ගමන් කළ කුඩා යාත‍්‍රාවක සිටි 23 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉදිරි දින දෙකේ ජනතාවට වඩාත් සැලකිල්ලෙන් පසුවන ලෙස කාලගුණ අංශ අනතුරු අඟවනවා.

පවතින තත්ත්වය හමුවේ වර්ජිනියා ප‍්‍රාන්තයේද හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

එමෙන්ම, ගුවන් ගමන් 4,000 ක් අවලංගු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර, ෆ්ලොරීඩා ප‍්‍රාන්තයෙන් අභ්‍යවකාශ ගත කිරීමට නියමිතව තිබූ සඳ ගවේෂණ රොකට්ටුවද අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අවලංගු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000