/
/
title icon කෝටියකට අධික කොකේන් සමඟ උගන්ඩා ජාතිකයෙකු අත්අඩංගුවට.
කෝටියකට අධික කොකේන් සමඟ උගන්ඩා ජාතිකයෙකු අත්අඩංගුවට.
Editor
1 year ago
Share:
කෝටියකට අධික කොකේන් සමඟ උගන්ඩා ජාතිකයෙකු අත්අඩංගුවට.

රුපියල් එක්කෝටි විසි ලක්ෂයක පමණ වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් උදරයේ සඟවාගෙන දිවයිනට පැමිණි උගණ්ඩා ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

43 හැවිරිදි සැකකරු කටාර් රාජ්‍යයේ දෝහා නගරය හරහා ඊයේ මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මොහුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී ප‍්‍රකාශ කර ඇත්තේ රුපියල් කෝටි 5ක වටිනා කොකේන් ගුලි 80ක් පමණ ගිල දමා තමන් මෙරටට පැමිණි බවයි.

ඒ අනුව සැකකරු විසින් ගිල දමා තිබූ කොකේන් ගුලි 17 ක් ශරීරයෙන් ඉවතට ගැනීමට රේගු නිලධාරීන් කටයුතු කර තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required