/
/
title icon
ජනපති සහ පිලිපීන ජනපති අතර විශේෂ හමුවක්.
ජනපති සහ පිලිපීන ජනපති අතර විශේෂ හමුවක්.
News Editor
2 years ago
Share:
ජනපති සහ පිලිපීන ජනපති අතර විශේෂ හමුවක්.

පිලිපීනයේ දෙදින නිල සංචාරයක නිරත වන ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පිලිපීන ජනාධිපති ෆර්ඩිනන් මාකෝස් ජූනියර් හමුවී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මේ වනවිට ජනාධිපතිවරුන් දෙදෙනා අතර සාකච්ඡාවක් මැනිලා අගනුවර පිහිටි පිලිපීන ජනාධිපතිවරයාගේ මාලිගයේ දී පැවැත් වෙන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required