English English සිංහල සිංහල தமிழ் தமிழ்

දකුණට අපරාධ කොට්ඨාස දෙකක්.

Facebook
Twitter
LinkedIn

දකුණු පළාතේ පසුගිය කාලසීමාවේ වර්ධනය වූ අපරාධ රැල්ල මැඩලීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය මෙන් නව ඒකක දෙකක් පිහිටුවා තිබෙනවා. ඒ ගාල්ල සහ මාතර අපරාධ කොට්ඨාස යන නමින්.

එක් කොට්ඨාසයකට අපරාධ මර්දනය සම්බන්ධයෙන් විශේෂ පුහුණුව ලද නිලධාරීන් 30 දෙනෙකු බැගින් අනුයුක්ත කිරීමටත්, එම ඒකක අධීක්ෂණය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරිවරයෙකු බැගින් අනුයුක්ත කිරීමටත් පොලිස්පතිවරයා තීරණය කර තිබෙනවා.

එමෙන්ම මෙම ඒකකවලට සහය දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පුහුණුව ලද නිලධාරීන් පිරිසක්ද සිවිල් ඇඳුමින් සේවයේ යෙදවීමටයි සැළසුම් කර ඇත්තේ.

මෙම ඒකකවල මෙහෙයුම් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ අධීක්ෂණය යටතේ ක‍්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.

පසුගිය මාස කිහිපය තුළ දකුණු පළාතේ ප‍්‍රදේශ ගණනාවකින් වෙඩි තබා ඝාතනය කිරීම් ඇතුලූ අපරාධ ක‍්‍රියා රැසක් වාර්තා වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000