/
/
title icon ළමයින්ට සහ වැඩිහිටියන්ට හෙට සියලූ සත්වෝද්‍යාන නොමිලේ විවර වෙයි.
ළමයින්ට සහ වැඩිහිටියන්ට හෙට සියලූ සත්වෝද්‍යාන නොමිලේ විවර වෙයි.
Editor
1 year ago
Share:
ළමයින්ට සහ වැඩිහිටියන්ට හෙට සියලූ සත්වෝද්‍යාන නොමිලේ විවර වෙයි.

ලෝක ළමා දිනය මෙන්ම ලෝක වැඩිහිටි දිනයද යෙදී ඇති හෙට, සියලූම සත්වෝද්‍යානවලට පාසල් දරුවන්ට සහ අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන්ට නොමිලේ ඇතුළුවීමට අවස්ථාව සළසා දී තිබෙනවා.

ඒ, කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට ලබාදුන් උපදෙස්වලට අනුවයි.

එසේම හෙට, දරුවන්ට සතුන් පිළිබඳව අධ්‍යාපනික දැනුම ලබාදීමට අධ්‍යාපනික වැඩසටහන් රැසක්ද ඒවායේ සංවිධාන කර ඇති අතර, සතුන්ට ආහාර දීමට සහ සතුන් සමඟ ඡුායාරූප ගැනීමටද අවස්ථාව සළසා දී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required