/
/
title icon වාහන මිල තවත් පල්ලම් බසී.
වාහන මිල තවත් පල්ලම් බසී.
Editor
1 year ago
Share:
වාහන මිල තවත් පල්ලම් බසී.

වෙළඳපොලේ රුපියල් ලක්ෂ 30 ට පමණ අලෙවි වූ ඉන්දියන් ඇල්ටෝ මොටර් රථයක මිල මේ වනවිට රුපියල් ලක්ෂ 25 ක් දක්වා පහත වැටී තිබෙනවා.

එමෙන්ම, ජපන් ඇල්ටෝ මොටර් රථයක් මීට මාස 2කට පමණ ඉහතදී රුපියල් ලක්ෂ 55 කට පමණ අලෙවි වූ අතර එය මේ වනවිට අලෙවි වන්නේ රුපියල් ලක්ෂ 46 කටයි.

එමෙන්ම, රුපියල් රුපියල් ලක්ෂ 65 කට පසුගිය කාලයේ අලෙවි වූ වැගන් ආර් මෝටර් රථය රුපියල් ලක්ෂ 57 දක්වා අඩුවී තිබෙනවා.

ඇක්වා මෝටර් රථයක් ද රුපියල් ලක්ෂ 80 කට පසුගිය දිනවලදී අලෙවි වූ අතර දැන් එහි මිල වන්නේ රුපියල් ලක්ෂ 73 ක්. ‍

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required