English English සිංහල සිංහල தமிழ் தமிழ்

කෝප් – කෝපා සාමාජිකයන් නම් කිරීම අනිද්දා.

Facebook
Twitter
LinkedIn

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝපා කමිටුව සඳහා පත් කෙරෙන සාමාජික මන්ත‍්‍රීවරුන්ගේ නම් අනිද්දා ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින්.

විවිධ ගැටළු හේතුවෙන් කෝප් සහ කෝපා කමිටු පත් කිරීම මාසයකට ආසන්න කාලයක් තිස්සේ ප‍්‍රමාද වුණා.

මේ අතර, කෝප් සහ කෝපා කමිටු වල සභාපති ධූර විපක්ෂයට ලබාදෙන්නැයි විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, කතානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් පාර්ලිමේන්තුවේදී අවස්ථා ගණනාවකදීම ඉල්ලීමක් කර තිබුණා.

එම කමිටු දෙකේ සභාපති ධූර විපක්ෂයට ලබා නොදුනහොත් අනෙකුත් කමිටුවලට සහභාගිවීම සඳහා දෙවරක් සිතීමට සිදුවන බවයි ඔහු සඳහන් කර තිබුණේ.

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය අවසන් කිරීමත් සමඟ කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා රැසක් අහෝසි වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000