English English සිංහල සිංහල தமிழ் தமிழ்

පාසල් 4,000 ක ප්‍රධානීන් නැහැ – විදුහල්පති සංගමයෙන් මැසිවිල්ලක්.

Facebook
Twitter
LinkedIn

දිවයින පුරා පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩුව හමුවේ මේ වන විට ගැටළු රැසකට මුහුණ දීමට සිදුව ඇතැයි ලංකා විදුහල්පති සේවා සංගමය පවසනවා.

2019 පසු විදුහල්පති සේවයට බඳවා ගැනීම් සිදුනොවීම හේතුවෙන් මේ වන විට 4,000 කට අධික විදුහල්පති පුරප්පාඩු රට තුළ පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර, රාජ්‍ය සේවකයින්ගේ විශ‍්‍රාම යාමේ වයස් සීමාව වයස අවුරුදු 60 ට සීමා කිරීම තුළ , මෙම වසරේදී විදුහල්පතිවරුන් විශාල පිරිසක් විශ‍්‍රාම යාමටද නියමිත බවයි ලංකා විදුහල්පති සේවා සංගමයේ සභාපති සුනිල් ප්‍රේමතිලක සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000