English English සිංහල සිංහල தமிழ் தமிழ்

ඉන්දු – ශ‍්‍රී ලංකා ප්‍රවීනයින්ගේ අවසන් සටන අද.

Facebook
Twitter
LinkedIn

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් තරඟාවලියේ අවසාන මහ තරඟය අද පැවැත්වෙනවා.

ඒ, ශ‍්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ඉන්දියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම අතරයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ඊයේ පැවති දෙවන අවසන් පූර්ව තරගය ශ‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු 14 කින් ජයගනු ලැබුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක‍්‍රීඩකයින් නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුළු 9 ක් දැවී ලකුණු 172 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායමට සිය පන්දු වාර විස්ස අවසානයේ කඩුලූ හතක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 158 ක් පමණයි.

ඒ අනුව ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර අවසන් තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් අද රාත‍්‍රි හතට ඉන්දියවේ – රායිපූර් හිදී පැවැත්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000