English English සිංහල සිංහල தமிழ் தமிழ்

ඉන්දුනීසියාවේ පාපන්දු තරඟයක් 127කට මරු කැන්ඳයි.

Facebook
Twitter
LinkedIn

ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා ප‍්‍රාන්තයේ පැවති පාපන්දු තරගයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් 127 දෙනෙකු මියගොස් තිබෙනවා.

එහිදී පුද්ගලයින් 180 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදී පරාජයට කණ්ඩායාමේ ආධාරකරුවන් පාපන්දු පිිටියට කඩාවැදී ඇති බවයි වාර්තා වන්නේ.

එය පාලනය කිරීම සඳහා එරට ආරක්ෂක අංශ ජල සහ කඳුළු ගෑස් ප‍්‍රහාරයක්ද එල්ල කර ඇති බව සඳහන්.

මෙම සිද්ධියත් සමඟ ඇතිවූ තෙරපීමෙන් මෙලෙස 127 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000