/
/
title icon ඉන්දුනීසියාවේ පාපන්දු තරඟයක් 127කට මරු කැන්ඳයි.
ඉන්දුනීසියාවේ පාපන්දු තරඟයක් 127කට මරු කැන්ඳයි.
Editor
1 year ago
Share:
ඉන්දුනීසියාවේ පාපන්දු තරඟයක් 127කට මරු කැන්ඳයි.

ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා ප‍්‍රාන්තයේ පැවති පාපන්දු තරගයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් 127 දෙනෙකු මියගොස් තිබෙනවා.

එහිදී පුද්ගලයින් 180 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදී පරාජයට කණ්ඩායාමේ ආධාරකරුවන් පාපන්දු පිිටියට කඩාවැදී ඇති බවයි වාර්තා වන්නේ.

එය පාලනය කිරීම සඳහා එරට ආරක්ෂක අංශ ජල සහ කඳුළු ගෑස් ප‍්‍රහාරයක්ද එල්ල කර ඇති බව සඳහන්.

මෙම සිද්ධියත් සමඟ ඇතිවූ තෙරපීමෙන් මෙලෙස 127 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required