/
/
title icon රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් දිවි සැරියට සමුදෙයි.
රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් දිවි සැරියට සමුදෙයි.
Editor
1 year ago
Share:
රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් දිවි සැරියට සමුදෙයි.

ජනප‍්‍රිය සිනමා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් අභාවප‍්‍රාප්ත වුණා.

41 හැවිරිදි වියේ පසුවූ ඔහු හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අභාවප‍්‍රාප්ත වූයේ ඊයේ රාත‍්‍රියේදියි.

චිත‍්‍රපට සහ ටෙලිනාට්‍ය රැසකට දායකත්වය සපයා ඇති දර්ශන් ධර්මරාජ් ඉනි අවන්, ඉරහඳ යට, සරෝජා, මචං, ප‍්‍රභාකරන් ඇතුලූ චිත‍්‍රපට රැසකට රංගනයෙන් දායකවී තිබෙනවා.

ඊට අමතරව ටෙලි නාට්‍ය රැසකටද ඔහු රංගනයෙන් දායක වුණා

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required