/
/
title icon වැසි වැඩිවෙයි.
වැසි වැඩිවෙයි.
Editor
1 year ago
Share:
වැසි වැඩිවෙයි.

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි සහ සුළං තත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

සබරගමුව පළාතේ මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත‍්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද සහ හෙට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලත්, උතුරුමැද සහ දකුණු පළාත්වලත්, ත‍්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත‍්‍රික්කවලත් පැයට කිලෝමීටර 55 ඉක්මවු තද සුළං තත්වයක් පැවතිය හැකියි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required