/
/
title icon ඉන්දියාවේ ගෑස් මිල බසී.
ඉන්දියාවේ ගෑස් මිල බසී.
Editor
1 year ago
Share:
ඉන්දියාවේ ගෑස් මිල බසී.

ලොව පුරා ස්වභාවික ගෑස් මිල වාර්තාගත ලෙස සියයට 40 කින් ඉහළ ගොස් දිනකට පසු ඉන්දියාවේ ගෑස් සමාගම් මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ගෑස් සිලින්ඩරයක මිල ඉන්දීය රුපියල් 25 යි ශත 50 කින් අඩු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන්
කළේ.

ඒ අනුව නවදිල්ලි අගනුවර කිලෝග‍්‍රෑම් 19 සිලින්ඩරයක මිල ඉන්දීය රුපියල් 1,859 ක් ශත 50 ක් ලෙස සටහන් වන අතර, මුම්බායි නගරයේ සිලින්ඩරයක මිල නියම කර ඇත්තේ ඉන්දීය රුපියල් 1,811යි ශත 50 ක් ලෙසයි.

කෙසේ වෙතත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අඩු කිරීමට එම සමාගම් පියවර ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required