/
/
title icon දුම්රියේ හොරෙන් ගිහිං හාරලක්ෂයකට වැඩි මුදලක් පුදයි.
දුම්රියේ හොරෙන් ගිහිං හාරලක්ෂයකට වැඩි මුදලක් පුදයි.
Editor
1 year ago
Share:
දුම්රියේ හොරෙන් ගිහිං හාරලක්ෂයකට වැඩි මුදලක් පුදයි.

පසුගිය මාසයේ 8 වන දා සිට මේ දක්වා කාලය තුළ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයෙන් පමණක් ප‍්‍රවේශ පත‍්‍ර නොමැතිව ගමන්ගත් මගීන්ගෙන් රුපියල් හාරලක්ෂ දෙදහස් දෙසීයක මුදලක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ලෙස අයකරගෙන තිබෙනවා.

එහිදී ප‍්‍රවේශ පත‍්‍ර නොමැතිව ගමන් කර ඇති මගීන් සංඛ්‍යාව 129ක්.

ප‍්‍රවේශ පත‍්‍ර නොමැතිව ගමන් කිරීමේ දඩ මුදල රුපියල් 3,000ක් වන අතර අදාළ දඩ මුදලට අමතරව දුම්රිය ගමන් ආරම්භ කරන ස්ථානයේ සිට ප‍්‍රවේශ පත‍්‍ර නොමැතිව ගමන්ගත් ස්ථානය දක්වා ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් අයකරනු ලබනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required