/
/
title icon තඹුත්තේගම කොල්ලය වැළකු පොලිස් සැරයන්ට උසස්වීමක්.
තඹුත්තේගම කොල්ලය වැළකු පොලිස් සැරයන්ට උසස්වීමක්.
Editor
1 year ago
Share:
තඹුත්තේගම කොල්ලය වැළකු පොලිස් සැරයන්ට උසස්වීමක්.

තඹුත්තේගම ප‍්‍රදේශයේ සිදුවීමට ගිය රුපියල් කෝටි දෙකකට අධික මුදල් කොල්ලය දිවි පරදුවට තබා වැළැක්වූ පොලිස් සැරයන් ඩී.ඒ.සී. බුද්ධික කුමාර අද මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත කැඳවා තිබෙනවා.

පොලිස්පතිවරයා විසින් ඔහුට විශේෂ උසස්වීමක් යෝජනා කර තිබූ අතර එම උසස් වීම අද පිරිනැමීමට නියමිතයි.

එමෙන්ම, ඔහුට විශේෂ මුල්‍යමය ත්‍යාගයක් ද පිරිනැමීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පසුගිය සැත්තැම්බර් 26 වනදා පෞද්ගලික බැංකුවක තැන්පත් කිරිම සඳහා ව්‍යාපාරිකයෙකු රැගෙන ආ රුපියල් ලක්ෂ 223ක මුදලක් කොල්ලකා පලායාමට උත්සාහ කළ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු සමඟ පොරබැද එය ව්‍යාර්ථ කිරීමට මෙම පොලිස් සැරයන්වරයා කටයුතු කරනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required