/
/
title icon මෛත‍්‍රී – දහම් ගොවීන් සමඟ මහ පාරට.
මෛත‍්‍රී – දහම් ගොවීන් සමඟ මහ පාරට.
Editor
1 year ago
Share:
මෛත‍්‍රී – දහම් ගොවීන් සමඟ මහ පාරට.

හබරණ – මඩකලපුව මාර්ගයේ, පොළොන්නරුව පොළ හන්දියේදී ගොවීන් සිදුකළ විරෝධතාවකට හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ද අද එක්වුණා.

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ ඔහුගේ පුත් දහම් සිරිසේන විරෝධතාවට එක්වී මාර්ගයේ බිම වාඩිවී ඊට සහය පළ කළා.

වී කිලෝවක් සඳහා රුපියල් 150 ක සහතික මිලක් ලබාදෙන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම විරෝධතාව අද උදෑසන ආරම්භ කළේ.

ඒ සඳහා ප‍්‍රදේශ රැසක ගොවි සංවිධානවල නියෝජිතයින් එක්ව සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required