/
/
title icon ගෑස් මිල බස්සන්න ලිට්රෝ යළි සැරසේ.
ගෑස් මිල බස්සන්න ලිට්රෝ යළි සැරසේ.
Editor
1 year ago
Share:
ගෑස් මිල බස්සන්න ලිට්රෝ යළි සැරසේ.

අනිද්දා (05) මධ්‍යම රාත‍්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල යළි පහත දමන බව එම සමාගම පවසනවා.

සංශෝධිත මිල එදිනට ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ.

මීට පෙරද ලිට්රෝ සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 113 කින් පහත දැමූ අතර, ඒ අනුව දැනට වෙළඳපොලේ එම වර්ගයේ ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 4,551 කටයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required