/
/
title icon රබර් මිලත් අඩුවේ.
රබර් මිලත් අඩුවේ.
Editor
1 year ago
Share:
රබර් මිලත් අඩුවේ.

රබර් මිල අඩුවීම හේතුවෙන් කුඩා රබර් වතු හිමියන් සහ කිරි කපන්නන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව තිබෙනවා.

රුපියල් 700 දක්වා ඉහළ ගොස් තිබූ රබර් කිලෝවක මිල මේ වනවිට රුපියල් 300 දක්වා පහත බැස ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර මැනිං වෙළඳ‌පොළ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන වලට අලෙවිය සඳහා ලැබෙන එළවළු ප‍්‍රමණය සැලකිය යුතු ප‍්‍රමාණයකින් අඩුවී ඇති බව සීමාසහිත සමස්ත ලංකා ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන සංගමයේ භාණ්ඩාගාරික නිමල් අත්තනායක පවසනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required