English English සිංහල සිංහල தமிழ் தமிழ்

දේශීය කිරිපිටි රුපියල් 100 කින් ඉහළට – තිරිඟු පිටිත් රුපියල් 13 කින් වැඩිවෙයි.

Facebook
Twitter
LinkedIn

රජය විසින් පැනවූ සමාජ ආරක්ෂණ බද්ද හේතුවෙන් මෙරටට තිරිඟු පිටි ආනයනය කරනු ලබන සමාගම් රුපියල් 13 කින් පිටි කිලෝග‍්‍රෑමයක මිල ඉහළ දමා තිබෙනවා.

ඒ හේතුවෙන් ඉදිරියේදී පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් පමණ ඉහළ දැමීමට සිදුවන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන සඳහන් කරන්නේ.

කෙසේ වෙතත්, ඊයේ වෙළඳ අමාත්‍ය නලින් ප‍්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ තිරිඟු පිටි මිල සති දෙකකින් පමණ රුපියල් 250 දක්වා අඩු කරන බවයි.

එලෙස ප‍්‍රකාශ කළත්, තිරිගු පිටි ආනයනය කරනු ලබන සමාගම් රුපියල් 13 කින් මිල වැඩි කිරීමටයි තීරණය තර ඇත්තේ.

එසේම අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන් හෙට සිට දේශියව නිෂ්පාදනය කරනු ලබන ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 100 කින් ඉහල නැංවීමට මිල්කෝ සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 850 ක්ව පැවති ග්?ම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 950 ක් දක්වා ඉහළ යනු ඇති.

කිලෝග‍්‍රෑම් 01 ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 230 කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 2,350 ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000