ආණ්ඩු බලය ලබාගැනීම සඳහා විපක්ෂය මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය නොකරන කණ්ඩායම් සමඟද සාකච්ඡා අරඹා ඇති බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මේ බව කියා සිටියේ මහනුවරදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Home » බලය ගන්න නිදහස් පක්ෂය විපක්ෂය සමඟ සාකච්ඡා.