මුහුදුබඩ ප‍්‍රදේශවල පිරවුම්හල්වලට පමණක් භූමිතෙල් බෙදාහැරීමේ කටයුතු සිදුකරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.
එහි සම ලේකම් කපිල නාඔටුන්න කියා සිටියේ අනෙකුත් පිරවුම්හල්වලට ලබාදීමට තරම් ප‍්‍රමාණවත් භූමිතෙල් තොග නොමැති බවයි.
Home » භූමිතෙල් මුහුදුබඩ ප්‍රදේශවලටට පමණයි – තෙල් බෙදුම්කරුවන් කියයි.