English English සිංහල සිංහල தமிழ் தமிழ்

පාස්පෝට් ඇතුළු ආයතන තුනක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට.

Facebook
Twitter
LinkedIn

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 44 වන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට පැවරි ඇති බලතල අනුවයි.

මීට පෙර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පැවති අතර ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවතියේ ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යාංශය යටතේයි.

ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ මීට පෙර පැවතුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000