/
/
title icon මිනුවන්ගොඩ වෙඩි තැබීමක් – පියා සහ පුතුන් දෙදෙනා මරුට.
මිනුවන්ගොඩ වෙඩි තැබීමක් – පියා සහ පුතුන් දෙදෙනා මරුට.
Editor
1 year ago
Share:
මිනුවන්ගොඩ වෙඩි තැබීමක් – පියා සහ පුතුන් දෙදෙනා මරුට.

මිනුවන්ගොඩ – ගමන්ගෙදර ප‍්‍රදේශයේ නිවසක සිදුවූ වෙඩි තැබීමකින් එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ නිවෙසට ඇතුළු වූ පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදු කර පලා ගොස් ඇති බවයි.

දෙපාර්ශවයක් අතර කලක සිට පැවති ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවටයි පොලිසිය සැකපළ කරන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required