/
/
title icon නිවැරදි තොරතුරු ජනගත කිරීමේ අවශ්‍යතාවය ජනපති කියයි.
නිවැරදි තොරතුරු ජනගත කිරීමේ අවශ්‍යතාවය ජනපති කියයි.
Editor
1 year ago
Share:
නිවැරදි තොරතුරු ජනගත කිරීමේ අවශ්‍යතාවය ජනපති කියයි.

වත්මන් අභියෝගයෙන් රට ගොඩනැගීමට නම් රට තුල ස්ථාවරත්වයක් ඇති කළ යුතු බවත් ඒ සඳහා නිවැරදි තොරතුරු ජනගත කිරීම අත්‍යාවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පවසනවා.

අමාත්‍යවරුන්ගේ මෙන්ම ආණ්ඩුකාරවරුන්ගේ මාධ්‍ය ලේකම්වරුන් දැනුවත් කිරීම සඳහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති වැඩමුළුවක් අමතමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required