English English සිංහල සිංහල தமிழ் தமிழ்

ඇල්ලට පසු රජරටට යන ඔඩිසි අද සිට.

Facebook
Twitter
LinkedIn

සංචාරකයින් සහ වන්දනාකරුවන් වෙනුවෙන් අනුරාධපුරය දක්වා ගමන් ගන්නා “රජරට ඔඩිසි” විශේෂ දුම්රිය අද සිට සෑම සෙනසුරාදා දිනකදීම ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්ත කියා සිටියේ සෑම සෙනසුරාදා උදෑසන 9.20ට කොටුව දුම්රිය ස්ථානයෙන් එම දුම්රිය පිටත්වන අතර එය පසුදා එනම් ඉරිදා පස්වරු 5 ට යළි අනුරාධපුරයේ සිට කොළඹ බලා ධාවනය කෙරෙන බවයි.

මීට පෙර කොළඹ සිට බදුල්ල දක්වා ඇල්ල ඔඩිසි දුම්රියද ධාවනයට එක් කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තේ.

රජරට ඔඩිසි දුම්රිය ගමන්වාර අංක 4081 ලෙස කොළඹ කොටුවෙන් පෙරවරු 04.30ට ගමන් ආරම්භ වන අතර අංක 4082 ලෙස අනුරාධපුරයෙන් පස්වරු 05.30ට ගමන් ආරම්භ වේ .

🔸 දුම්රිය කාලසටහන ;
🔛 අංක 4081 කොළඹ සිට අනුරාධපුරය දක්වා ;
🔹 කොළඹින් පෙරවරු 04.30
🔹 රාගම පෙරවරු 04.53
🔹 ගම්පහ පෙරවරු 05.06
🔹 වේයන්ගොඩ පෙරවරු 05.17
🔹 පොල්ගහවෙල පෙරවරු 05.55
🔹 කුරුණෑගල පෙරවරු 06.17
🔹 මවහ පෙරවරු 07.05
🔹 තඹුත්තේගම පෙරවරු 08.06
🔹 අනුරාධපුරය පෙරවරු 08.45

🔛 අංක 4082 අනුරාධපුරය සිට කොළඹ දක්වා ;
🔹 අනුරාධපුරය පස්වරු 05.30
🔹 තඹුත්තේගම පස්වරු 06.09
🔹 මහව පස්වරු 07.00
🔹 කුරුණෑගල පස්වරු 07.45
🔹 පොල්ගහවෙල පස්වරු 08.07
🔹 වේයන්ගොඩ පස්වරු 08.44
🔹 ගම්පහ පස්වරු 08.55
🔹 රාගම පස්වරු 09.08
🔹 මරදාන පස්වරු 09.32
🔹 කො.කොටුව පස්වරු 09.38

🔸 ධාවනය වන දිනයන් ;
🔹 සතිඅන්ත සෙනසුරාදා ඉරිදා
🔹 රජයේ විශේෂ නිවාඩු දිනයන් හීදී
🔹 පොහෝ දිනයන් හීදී

🔸 මැදිරි සැකැස්ම ;

🔹 ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබූ ICF පළමු පංතියේ වායු සමීකරණ මැදිරි 10ක් සමඟ ධාවනය වේ .

🔹ICF පළමු පංතියේ වායු සමීකරණ මැදිරියක ආසන ගණන ;
ICF ; AFC මැදිරියක ආසන 48 × 10 = 480

🔹 සම්පූර්ණ දුම්රිය සතුව ආසන 480 ක ධාරිතාවක් පවති .

🔸 ප්‍රවේශ පත්‍ර මිල ගණන් ;

🔹 කලින් ආසන වෙන් කළ යුතු අතර , ප්‍රවේශ පත්‍ර මිල ගණන් නගරාන්තර සීඝ්‍රගාමී ආසන වෙන් කිරීමේ ප්‍රවේශ පත්‍ර මිල ගණන් වේ.

කොළඹ සිට අනුරාධපුරය දක්වා – SLR 2400/=

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000