/
/
title icon ඉදල්ගස්හින්නේ Camping තහනම්.
ඉදල්ගස්හින්නේ Camping තහනම්.
Editor
1 year ago
Share:
ඉදල්ගස්හින්නේ Camping තහනම්.

දේශීය සහ විදේශීය සංචාරකයින්ගේ ආකර්ශනයට ලක්වූ හපුතලේ – ඉදල්ගස්හින්න තොටුපළ කඳු ප‍්‍රදේශය අවදානම් කලාපයක් බැවින් එහි සංචාරය කිරීම සහ රාත්‍රියේ කුඩාරම් ගැසීම තාවකාලිකව තහනම් කර තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙණිපිටිය කියා සිටියේ නීතිවිරෝධී ක්‍රියාවන්, මාරාන්තික අනතුරු, රක්ෂිත ගිනි තැබීම් සහ නොදිරණ අපද්‍රව්‍ය දමා ගොස් පරිසරය අපවිත‍්‍ර කිරීම වැනි හේතු නිසා මෙම තීරණය ගත් බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required