/
/
title icon 2022 මාස දහයට 230,000 ක් එතෙර රැකියාවලට.
2022 මාස දහයට 230,000 ක් එතෙර රැකියාවලට.
Editor
1 year ago
Share:
2022 මාස දහයට 230,000 ක් එතෙර රැකියාවලට.

මේ වසරේ ගතවූ කාළසීමාව තුළ පුද්ගලයින් දෙලක්ෂ තිස්දහදකට වැඩි පිරිසක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එහි මාධ්‍ය ප‍්‍රකාශක සහ පුහුණුකිරීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජී. එස්. යාපා කියා සිටියේ ඉන් වැඩි පිරිසක් මැද පෙරදිග රටවල් කරා ගොස් ඇති බවයි.

ජපානයේ ද රැකියා අවස්ථා රැසක් මේ වනවිට මෙරට ශ‍්‍රමිකයින්ට ලැබී ඇති බවද ඔහු සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required