/
/
title icon අවි බිම දමා යටත්වන්න – ජීවිතය දෙන බව යුක්රේනය රුසියානු සෙබළුන්ට කියයි.
අවි බිම දමා යටත්වන්න – ජීවිතය දෙන බව යුක්රේනය රුසියානු සෙබළුන්ට කියයි.
Editor
1 year ago
Share:
අවි බිම දමා යටත්වන්න – ජීවිතය දෙන බව යුක්රේනය රුසියානු සෙබළුන්ට කියයි.

අවි බිම දමා යටත්වන රුසියානු සෙබළුන්ට ජීවිත ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන බව යුක්රේන ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොව් ප‍්‍රකාශ කර තිබෙනවා.

එලෙස අවි බිම දමා රුසියානුවන් යටත් වන්නේ නම් මාස හතකටත් අඩු කාලයකදී යුද්ධය අවසන් කිරීමට හැකිවන බවයි ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ.

තවත් මාස හතක කාලයක් මෙම යුදමය වාතාවරණය පවතින බවට දෙරටේ ආරක්ෂක අංශ විසින් පසුගියදා ප‍්‍රකාශ නිකුත් කර තිබුණා.

මේ වනවිට යුදමය වාතාවරණය උණුසුම් මුහුණුවරක් ගෙන ඇති අතර, රුසියානුවන්ගේ භාරයට ගත් යුක්රේනයේ ප‍්‍රාන්ත කිහිපයක් සිය භාරයට ගැනීමට යුක්රේන හමුදාව මේ වනවිට කටයුතු කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required