/
/
title icon ලබන වසරේ අයවැය පළමුවර කියවීම 18 වැනිදා.
ලබන වසරේ අයවැය පළමුවර කියවීම 18 වැනිදා.
Editor
1 year ago
Share:
ලබන වසරේ අයවැය පළමුවර කියවීම 18 වැනිදා.

ලබන වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පළමු වර කියවීම මේ මස 18 වන දා සිදු කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තුව ලබන 18 වනදා සිට 21වන දා දක්වා රැස්වනවා.

එමෙන්ම 22 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතද දෙවන වර කියවීම ලබන 20 සහ 21 දෙදින තුළ සිදු කිරීමටයි ඊයේ රැස්වූ පාර්ලිමේන්තු කාරක සභාවේ දී තීරණය කෙරුණේ.

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවාහි පිහිටි මානව හිමිකම් කොමිසමේ දී සම්මත වූ යෝජනාව සම්බන්ධයෙන් ද ඊයේ පාර්ලිමේන්තුවේ දී අදහස් පළ වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required