/
/
title icon සංඥා දෝෂයක් – කොටුවට පැමිණෙන සහ පිටවන දුම්රිය ප‍්‍රමාදයක්.
සංඥා දෝෂයක් – කොටුවට පැමිණෙන සහ පිටවන දුම්රිය ප‍්‍රමාදයක්.
Editor
1 year ago
Share:
සංඥා දෝෂයක් – කොටුවට පැමිණෙන සහ පිටවන දුම්රිය ප‍්‍රමාදයක්.

සංඥා දෝෂයක් හේතුවෙන් කොළඹ කොටුව දක්වා පැමිණෙන සහ පිටත්වන දුම්රියවල ප‍්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

ඒ අනුව ප‍්‍රධාන මාර්ගය, මුහුදුබඩ සහ කැළණිවැලි මාර්ගවලින් කොළඹ කොටුව දක්වා පැමිණෙන සහ පිටවන සියලූම දුම්රිය ප‍්‍රමාද වී ධාවනය වන බවයි පාලක මැදිරිය සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required