English English සිංහල සිංහල தமிழ் தமிழ்

පොඩි මාළු මිල අඩුවෙයි.

Facebook
Twitter
LinkedIn

පසුගිය දිනවල ඉහළ ගොස් තිබූ කුඩා මසුන්ගේ මිල ගණන් මේ වනවිට පහත වැටී ඇති බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංගමය පවසනවා. එහි සභාපති ජයන්ත වික‍්‍රමආරච්චි කියා සිටියේ මසුන් අස්වැන්න වැඩි වීම මීට හේතු වී ඇති බවයි.

මේ අතර, ධීවර කර්මාන්තයේ නිරත ධීවරයින්ට ලබාදෙන භූමිතෙල් ප‍්‍රමාණය සීමා කර ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ප‍්‍රසන්න කහවත්ත කියා සිටියේ සතියකට ප‍්‍රමාණවත් භූමිතෙල් මීට පෙර එකවර ලබාදුන්නත්, ඉදිරියේදී දින 03 ත්, 04 ත් අතර කාලයක් සඳහා ඉන්ධන ලබාදීමට පියවර ගන්නා බවයි.

භූමිතෙල් සපයා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් මෙලෙස භූමිතෙල් සීමා කර ලබාදීමට තීරණය කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. එක්දින ධීවර යාත‍්‍රා සඳහා මෙතෙක් ලබාදුන් පරිදිම දිනපතා භූමිතෙල් ලබාදීම සිදුකෙරෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000
New

Video Camara

රු15,000