/
/
title icon පියෙකු සහ පුතෙකු මරා අතුරුදන් කළ කතක් වසර 31 කට පොලිසියට කොටු වෙයි.
පියෙකු සහ පුතෙකු මරා අතුරුදන් කළ කතක් වසර 31 කට පොලිසියට කොටු වෙයි.
Editor
1 year ago
Share:
පියෙකු සහ පුතෙකු මරා අතුරුදන් කළ කතක් වසර 31 කට පොලිසියට කොටු වෙයි.

වසර 31 කට පෙර, පියෙකු සහ පුතෙකු ඝාතනය කර අතුරුදන් කිරීම සම්බන්ධයෙන් 64 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය ප‍්‍රකාශ කළා.

ඇයගේ ස්වාමි පුරුෂයාද පසුගිය 29 වනදා අත්අඩංගුවට ගෙන තිබුණා.

1991 වසරේදි මොරටුව මෙන්ඩිස් මාවතේ පිහිටි නිවසක් තුලදි 47 හැවිරිදි පියා ඝාතනය කර තිබු අතර 21 හැවිරිදි පුත‍්‍රයා ඝාතනය කර තිබුනේ පිළියන්දල දම්පේ ප‍්‍රදේශයේදීයි.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required