/
/
title icon පොහෝ දිනයේ විහාරස්ථාන අඳුරේ තැබීමේ විරෝධය හකුලා ගනී.
පොහෝ දිනයේ විහාරස්ථාන අඳුරේ තැබීමේ විරෝධය හකුලා ගනී.
Editor
1 year ago
Share:
පොහෝ දිනයේ විහාරස්ථාන අඳුරේ තැබීමේ විරෝධය හකුලා ගනී.

විදුලි ගාස්තු ඉහළ නැංවීමට එරෙහිව අද දිවයිනේ ආගමික ස්ථානවල ක‍්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබූ “කළුවර වප් පොහොය” විරෝධතාව අත්හිටුවීමට තීරණය කළ බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප‍්‍රකාශ කළා.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ලබාදුන් පොරොන්දුව මත මෙම තීරණය ගත් බවයි අද පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required