/
/
title icon තරුණ නායකයින් ගැන චන්ද්‍රිකාගෙන් ඉඟියක්.
තරුණ නායකයින් ගැන චන්ද්‍රිකාගෙන් ඉඟියක්.
Editor
1 year ago
Share:
තරුණ නායකයින් ගැන චන්ද්‍රිකාගෙන් ඉඟියක්.

සොරකමෙන් තොර, තරුණ නායකයින් තමන් නිර්මාණය කරමින් සිටින බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසනවා.

දිවංගත අග‍්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායකගේ 22 වන ගුණානුස්මරණය සහ විජය කුමාරණතුංගගේ 77 වන ජන්ම දින සැමරුම නිමිත්තෙන්  නිට්ටඹුව – රන්පොකුණුගම මහා විහාරයේ ඊයේ පැවති ධර්ම දේශනා පින්කමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required