/
/
title icon මාතලේ මල් වට්ටියක් ලක්ෂ 04 කට වෙන්දේසි කෙරේ.
මාතලේ මල් වට්ටියක් ලක්ෂ 04 කට වෙන්දේසි කෙරේ.
Editor
1 year ago
Share:
මාතලේ මල් වට්ටියක් ලක්ෂ 04 කට වෙන්දේසි කෙරේ.

මාතලේ ලේනදෝ – කරලැස්ස ශ‍්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට ආධාර පිණිස පැවැත්වූ මල් වට්ටි වෙන්දේසියේදී මල් වට්ටිය රුපියල් හාර ලක්ෂ පන්දහසකට අලෙවි වී තිබෙනවා.

ඒ සඳහා ප‍්‍රදේශවාසීන් විශාල පිරිසක එක්ව ඇති අතර එම අවස්ථාවේ දී අදාළ මල්වට්ටිය වෙන්දේසි වී ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required