English English සිංහල සිංහල தமிழ் தமிழ்

තාප්පයේ අවුලක්ද ? – පොල් ගස් නැගීමට අති දක්ෂයෙකු වැලිකඩින් පළා යයි.

Facebook
Twitter
LinkedIn

වැලිකඩ බන්ධනාගාරයට රදවා සිටියදී අතුරුදන් වූ රැදවියෙකු හෙරෝයින් චෝදනාවක් සම්බන්ධයෙන් යලිත් බන්ධනාගාර ගත් කිරීමේ පුවතක් වාර්තා වනවා.

පසුගිය මස 16 වනදා මෙම පුද්ගලයා කිසියම් චෝදනාවක් සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයේ රදවා ඇති අතර ඔහු බන්ධනාගරයෙන් අතුරුදන් වී තිබුණේ එදිනමයි.

කෙසේ වෙතත්, මෙම රැදවියා පසුගිය මස 30 වනදා යළිත් කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයට රැගෙනවිත් ඇත්තේ කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් ලබාදුන් නියෝගයකට අනුවයි.

එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් මොහු අතුරුදන් වූ රැදවියෙකු බවට හදුනාගෙන තිබෙනවා.

පසුව ඔහුගෙන් කරන ලද ප‍්‍රශ්න කිරීම්වලින් අනාරණය වී ඇත්තේ බන්ධනාගාරය තුළ ඇති තාප්පය මතින් ඉතා සූක්ෂම අයුරින් තමා පැන ගිය බවයි.

එහිදී සිරකරු තාප්පයෙන් පැනගිය ආකාරයද රඟදක්වා තිබෙනවා.

එමෙන්ම, මෙම සිරකරු පොල්ගස් නැගීමට දක්ෂයකු වන බවත්, නර්තන කණ්ඩායමක කරනම් ශිල්පියෙකු බවටත් සිදු කරන ලද විමර්ශනවලින් අනාවරණය වී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන එ්කනායක සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000