/
/
title icon නවක වදය නිසා රුහුණු සරසවියේ වෙද සිසුන් 200 කට වැඩ වරදී.
නවක වදය නිසා රුහුණු සරසවියේ වෙද සිසුන් 200 කට වැඩ වරදී.
Editor
1 year ago
Share:
නවක වදය නිසා රුහුණු සරසවියේ වෙද සිසුන් 200 කට වැඩ වරදී.

රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ, දෙවන වසරේ සියළුම සිසුන්ට විශ්ව විද්‍යාල පරිපාලනය විසින් පන්ති තහනමක් පනවා තිබෙනවා.

ඒ, එම සරසවියේ පළමු වසරේ වෛද්‍ය පීඨයට ඇතුළත් වූ නවක සිසුන්ට නවක වදය ලබා දීමේ මුල් කරගෙනයි.

රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වැඩබලන පීඨාධිපති මහාචාර්ය චන්න යහතුගොඩ කියා සිටියේ දෙවන වසරේ සිසුන් 200කට වැඩි පිරිසකගේ මෙලෙස පන්ති තහනම් කර ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required