English English සිංහල සිංහල தமிழ் தமிழ்

මහ කන්නය සඳහා යූරියා බෙදාහැරීම ඇරඹේ.

Facebook
Twitter
LinkedIn

එළැඹෙන මහ කන්නයේ දී වී වගා කර සති දෙකකට පසුව පළමු පොහොර යෙදුම සඳහා අවශ්‍ය යූරියා පොහොර බෙදා හැරීමට මේ වනවිට රජයට අයත් කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම විසින් ආරම්භ කර තිබෙනවා.

ගොවි සංවිධාන විසින් කළ ඉල්ලීම් පරිදි මෙම යූරියා පෙහොර තොග ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යැවීමට පියවර ගෙන ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

පොහොර යැවීම සම්බන්ධයෙන් ප‍්‍රගති සමාලෝචන රැස්වීම් ඊයේ එම අමාත්‍යාංශයේදී පැවති අතර එහි අනාවරණය වූයේ මෙවර මහ කන්නයේ වී වගා කිරීමට යෝජිත බිම් ප‍්‍රමාණය හෙක්ටෙයාර් 8 ලක්ෂ 14 දහස් 678යි දශම 4යි 3ක් බවයි.

එම ප‍්‍රමාණය මෙරට මහ කන්නයකදී වී වගා කරන බිම් ප‍්‍රමාණයෙන් සියයට සියයක ප‍්‍රතිශතයකි.

කුඹුුරු වගා කටයුතු ඇතැම් දිස්ත්‍රික්කවල මේ වනවිට ආරම්භව පවතින අතර බොහෝ දිස්ත්‍රික්කවල වගාව ආරම්භ කරන්නේ  ඔක්තෝම්බර් තුන්වන සතියේ සිටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000