English English සිංහල සිංහල தமிழ் தமிழ்

“ළමා අයිතීන් දැඩිව සුරකින්න” යැයි ජනපතිගෙන් පොලිසියට නියෝග.

Facebook
Twitter
LinkedIn

දරුවන් පලිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙන යාම රටේ නීතිය අනුව බරපතළ වරදක් බැවින් කුඩා දරුවන් පෙළපාළිවලට රැගෙන යාම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොලිසියට ඊයේ (ඔක්තොම්බර් 12) දින උපදෙස් දී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ළමා අයිතිවාසිකම් සුරැකීම සහ ළමයින්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ඊයේ (ඔක්තොම්බර් 12) දින ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකට එක් වෙමින් ය.

දරුවන් ආරක්ෂා කර ගැනීම රජයේ ප්‍රධාන වගකීමක් බැවින් ළමා අයිතීන් සුරැකීම සම්බන්ධයෙන් පියවර ගන්නැයි ජනපතිවරයා මෙහි දී ශ්‍රී ලංකා පොලිසියට උපදෙස් ලබා දී ඇත.

ශ්‍රී ලංකා පොලිසියට සහ ළමා අයිතීන් සුරැකීම සම්බන්ධයෙන් පවතින ආයතනවලට දරුවන් සුරැකීම සම්බන්ධයෙන් වන වගකීම් පැවරීමට ද මෙහිදී පියවර ගෙන තිබේ.

කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

භාග්‍යා බණ්ඩාර.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000