/
/
title icon මාස අටකදී වෛද්‍යවරුන් 500 ක් පිටරටට.
මාස අටකදී වෛද්‍යවරුන් 500 ක් පිටරටට.
Editor
1 year ago
Share:
මාස අටකදී වෛද්‍යවරුන් 500 ක් පිටරටට.

රාජ්‍ය සේවයේ විශ‍්‍රාම වැටුප අවුරුදු 60 දක්වා සංශෝධනය කිරීමත් සමග වෛද්‍යවරුන් රට හැර යාමේ ප‍්‍රවණතාව ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය ප‍්‍රභාත් සුගතදාස කියා සිටියේ පසුගිය මාස 8 තුල වෛද්‍යවරුන් 500 ක් පමණ විදෙස් ගතව ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required