English English සිංහල සිංහල தமிழ் தமிழ்

ෆේස්බුක් “Followers” පහත වැටීමක්.

Facebook
Twitter
LinkedIn

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ෆේස්බුක්, හෙවත් ”මෙටා” පරිශීලකයින්ගේ අනුගාමිකයින් සංඛ්‍යාව ඊයේ පහත වැටීමක් නිරීක්ෂණය වුණා.

ඒ අනුව ඊයේ අනුගාමිකයින් විශාල පිරිසක් සිටි ජනප්‍රිය පුද්ගලයින් රැසකගේ ෆලෝවර්ස් හෙවත් අනුගාමිකයින් සංඛ්‍යාව විශාල ලෙස අඩු වැටී වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ගේ මිලියන 100කට වැඩි අනුගාමීකයින් සංඛ්‍යාවද 9,993 කට ඊයේ පහත වැටී තිබීමද විශේෂත්වයක්.

මෙය ෆේස්බුක් ගිණුම් සඳහා යම් අනතුරු ඇඟවීමක් බවටද ඇතැම් පාර්ශව මත පළ කරනවා.

කෙසේ වෙතත්, මෙය සිදු කරනු ලැබුවේ, ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සහ බොට් ගිණුම් ඉවත් කිරීම බවද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆේස්බුක් හි මව් සමාගම වන මෙටා සමාගමේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් පරිශීලකයින්ගෙන් සමාව ඉල්ලා සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000