/
/
title icon විපක්ෂයේ පක්ෂ 16ක් හදිසියේ රැස්වේ.
විපක්ෂයේ පක්ෂ 16ක් හදිසියේ රැස්වේ.
Editor
1 year ago
Share:
විපක්ෂයේ පක්ෂ 16ක් හදිසියේ රැස්වේ.

මැතිවරණ කල් දැමීමට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා වූ විශේෂ සාකච්ජාවක් කොළඹදී ඊයේ පැවැත්වුණා.

පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ පක්ෂ 16ක් ඒකාබද්ධවයි මෙම සාකච්ජාව පවත්වනු ලැබුවේ.

ජාතික ජන බලවේගය හැර විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තුවේ සියලූම පක්ෂ මීට එක්ව සිටි බවයි වාර්තා වන්නේ. පෙරටුගාමී සමාජවාදි පක්ෂයද එම සාකච්ජාවට එක්වී තිබෙනවා.

එහිදී කඩිනමින් මහ මැතිවරණයක් හෝ පළාත් පාලන මැතිවරණයක් පැවැත්විය යුතු බවට විපක්ෂයේ නියෝජිතයින් අදහස් දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required