/
/
title icon අයහපත් කාලගුණයෙන් ශ්‍රී ලංකා – අයර්ලන්ත පුහුණු තරගය අතහැර දමයි.
අයහපත් කාලගුණයෙන් ශ්‍රී ලංකා – අයර්ලන්ත පුහුණු තරගය අතහැර දමයි.
Editor
1 year ago
Share:
අයහපත් කාලගුණයෙන් ශ්‍රී ලංකා – අයර්ලන්ත පුහුණු තරගය අතහැර දමයි.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අද පැවත්වීමට නියමිතව තිබු ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගය අයහපත් කාලගුණය හේතුවෙන් අතහැර දමා තිබෙනවා.

මෙම තරගය ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී ශ‍්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.30 තරගය ආරම්භ වීමය නියමිතව තිබුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව සහභාගි වන මුලික වටයේ පළමු තරගය නැමීබියාවට එරෙහිව ඉරිදා පැවත්වීමට නියමිතයි.

නැමීබියාව සහා සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවත්වීමට නියමිත පුහුණු තරගයද අයහපත් කාලගුණයච හේතුවෙන් අත්හැර දමා තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required