/
/
title icon ජාතික හැඳුනුම්පත් ගාස්තු සංශෝධනය කෙරෙයි.
ජාතික හැඳුනුම්පත් ගාස්තු සංශෝධනය කෙරෙයි.
Editor
1 year ago
Share:
ජාතික හැඳුනුම්පත් ගාස්තු සංශෝධනය කෙරෙයි.

ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම සම්බන්ධයෙන් වන ගාස්තු සංශෝධනය කර තිබේ.

ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යංශය දක්වා ඇත්තේ නොවැම්බර් 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික හැඳුනුම්පතක් පළමුවරට ලබාගැනීමේ දි රුපියල් 200ක ගාස්තුවක් ගෙවිය යුතු බවයි.

එසේම ජාතික හැඳුනුම්පතේ අනුපිටපතක් ලබාගැනීම සඳහා රුපියල් 1000ක ගාස්තුවක් ද, සංශෝධිත අනුපිටපතක් නිකුත් කිරිම සදහා රුපියල් 500ක ගාස්තුවක් ද, වලංගු කාලය ඉකුත් වූ ජාතික හැඳුනුම්පතක් වෙනුවට නව ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරිම සඳහා රුපියල් 200ක මුදලක්ද අය කිරිමට නියමිතය.

භාග්‍යා බණ්ඩාර.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required