තිරිඟු පිටිවල තොග මිල අඩුකර ඇත.
මේ බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය නිවේදනය කර ඇත.
ඒ අනුව තිරිඟු පිටි කිලෝවක තොග මිල අද (14) සිට රුපියල් 375 සිට රුපියල් 290 දක්වා අඩුකර තිබේ.
භාග්‍යා බණ්ඩාර.
Home » පාන්පිටි වල මිල අඩු කරයි.