/
/
title icon ජනපති ත්‍රි’මලේ වරාය සංවර්ධනයට සැරසේ.
ජනපති ත්‍රි’මලේ වරාය සංවර්ධනයට සැරසේ.
Editor
1 year ago
Share:
ජනපති ත්‍රි’මලේ වරාය සංවර්ධනයට සැරසේ.

ඉන්දියාව සමග එක්වී ත්‍රිකුණාමලය වරාය උපාය මාර්ගික වරායක් ලෙස සංවර්ධනය කළ යුතු බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පවසනවා.

මැතිවරණය ඉලක්ක කර ගනිමින් නොව අනාගත පරපුර ඉලක්ක කරගෙන එවැනි තීරණයක් ගත යුතු බවයි ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික් සංවර්ධන සැළැස්ම පිළිබඳ ත‍්‍රිකුණාමලයේ අද පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

ඉන්දියාවට තෙල් ටැංකි ලබාදීමේ දී මතු වු විරෝධතා පිළිබඳව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා සදහන් කළේ, එදා එම තෙල් ටැංකි ලබාදීමට ගත් තීරණය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දුන්නේ නම් රට ඉන්ධන අර්බුදයකට මුහුණ නොදෙන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required