/
/
title icon ගමනාගමනයට නුසුදුසු පාලමක්.
ගමනාගමනයට නුසුදුසු පාලමක්.
Editor
1 year ago
Share:
ගමනාගමනයට නුසුදුසු පාලමක්.

කැලණිය, පට්ටිවෙල ජල පවිත්‍රාගාරය අසල ඇති පාලම මේ වනවිට වාහන ගමනාගමනයට නුසුදුසු තත්ත්වයට පත්ව ඇත.

ඒ තත්ත්වය මත පට්ටිවෙල ප්‍රදේශය ඔස්සේ ගමන්ගන්නා රියදුරන්ට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විශේෂ නිවේදනයක් නිතුක් කර තිබේ.

මෙයට පිළියමක් ලෙස විකල්ප මාර්ග භාවිත කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියදුරන්ට දැනුම් දෙයි.

භාග්‍යා බණ්ඩාර.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required