/
/
title icon මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දීමක්.
මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දීමක්.
Editor
1 year ago
Share:
මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දීමක්.

2005 වසරේ පෙබරවාරි 02 වනදාට පෙර උපන් පුද්ගලයින්ගේ නම ඡන්දහිමි නාම ලේඛනයට ඇතුළත්ව ඇත්දැයි බලන ලෙස මැතිවරණ කොමිෂන් සභා දැනුම් දෙයි.

ඔබ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා හමුවී හෝ www.elections.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ තමන්ගේ නම ඡන්දහිමි නාම ලේඛනයට ඇතුළත් කර ඇත්තේ ද යන්න සොයා බැලිය හැකි බව එම කොමිෂන් සභාව සඳහන් කර ඇත.

නම සදහන්ව නොමැති පුද්ගලයින් ලබන 19 වනදාට පෙර ග්‍රාම නිලධාරිවරයා හමුවිය යුතු වේ.

භාග්‍යා බණ්ඩාර.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required