/
/
title icon තුර්කියේ ගල්අඟුරු ආකරයක පිපිරීමක්.
තුර්කියේ ගල්අඟුරු ආකරයක පිපිරීමක්.
Editor
1 year ago
Share:
තුර්කියේ ගල්අඟුරු ආකරයක පිපිරීමක්.

උතුරු තුර්කියේ ගල්අඟුරු ආකරයක සිදුවූ පිපිරීමකින් 41 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම පිපිරීම ඊයේ (14) දින සිදුවී ඇති තිබේ. කෙසේ වෙතත් අතුරුදන්ව සිටි අවසන් පුද්ගලයා ද අද (15) දින සහන කණ්ඩායම් විසින් සොයාගන්නා විට මියගොස් සිටි බව සඳහන් වේ.

මෙම අවාසනාවන්ත පිපිරීම සිදුවන අවස්ථාවේ මීටර 300ක් පමණ පොළව යට ආකරයේ 50කට අධික සේවකයින් පිරිසක් සේවයේ යෙදී සිට ඇති අතර ඉන් බේරී ඇත්තේ ඉන් 10 දෙනෙක් පමණි.

භාග්‍යා බණ්ඩාර.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required