/
/
title icon ඉරානයේ බන්ධනාගාරයක විශාල ගින්නක්.
ඉරානයේ බන්ධනාගාරයක විශාල ගින්නක්.
Editor
1 year ago
Share:
ඉරානයේ බන්ධනාගාරයක විශාල ගින්නක්.

ඉරානයේ ඇති එවින් බන්ධනාගාරයේ විශාල ගින්නක් හටගෙන ඇත.

වෙඩි හඬ, පිපුරුම් හඬ සමග විශාල ගිනිදැල් හා දුම් බන්ධනාගාරය තුළින් දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මාධ්‍යවේදීන්, දේශපාලන සිරකරුවන්, විදේශීය පුරවැසියන් රඳවා සිටින මෙම බන්ධනාගාරයේ විරෝධතාකරුවන් රැසක් ද රඳවා සිට ඇත.

ගින්න පාලනය කිරීමට පියවර ගෙන ඇති නමුත් තවදුරටත් ගින්න පවතින බව ද වාර්තා වෙයි.

ගින්න හටගැනීමට හේතුව හෝ ගින්නෙන් සිදුව ඇති හානිය පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බවද වැඩි දුරටත් වාර්තා වේ.

භාග්‍යා බණ්ඩාර.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required